සැප්තැම්බර් මස 24 වන දින YG entertainment අායකනයට අනුව BLACKPINK සාමාජිකාවන් 4 දෙනාම මේ මස 25 වන දින කොරියානු වේලාවෙන් පස්වරු 1.20 කොරියාවේ incheon ජ්‍යාත්යන්තර ගුවන් තොටුපලෙන් පැරිසිය බලා පිටත්වන බව තහවුරු කරා.මාද්‍ය අායතන කිපයකටම අනුව Blackpink සාමාජිකාවෝ 4 දෙනාම sep 28 වෙනිදා සිට oct 5 වෙනිදා දක්වා පැවැත්වෙන Paris Fashion Week 2021 සඳහා පැරිසිය බලා පිටත් වන බව කල්තියාම වාර්තා කෙරුනා.ලොව විශාලතම විලාසිතා උලෙලක් ලෙස Paris Fashion Week උලෙල ලොව පුරා ප්‍රසිද්දියක් උසුලනවා.කෙසේ හො වාර්තා වලට අනුව Blackpink හි Jennie තමන්ගෙ කාර්්‍යබහුල කාලසටහන නිසා අනිත් සාමාජිකාවන් සමග පැරිසිය බලා යාමට නොහැකි බවත් අැය පසුව එහි පිටත්වන බවත් සඳහන් වෙනවා.මේවන විට සියලුම Blackpink සාමාජිකාවන් ලොව ධනවත්ම Fashion Brand කිහිපයකම ක්‍රියාකාරි ගෝලිය තානාපතිවරියන් ලෙස වැඩ කටයුතු කරමින පවතිනවා. Jisoo Dior හි තානාපතිනිය ලෙසද, Rose Saint Laurent හි තානපතිනිය ලෙසද Lisa Celine හි තානාපතිනිය සහ jennie chanel හි තානිපතිනිය ලෙසද නම් කර අැත. Jisoo සාබාගිවන Dior collection Show එක paris fashion week හි sep 8 වන දින පස්වරු 2.30ට පැවැත්විමටත් Rose සාබාගිවන YSL Collection show එක එදිනම පස්වරු 8 ටත් Jennie සාබාගිවන Chanel show එක oct 5 දින උදැසන 10.30ටත් සැලසුම් කර අැත.
කෙසේවෙතත් Celine අායතනය Paris Fashion Week 2021 සදහා සාබාගිවන බව මෙතෙක් නිල වශයෙන් දැනුම් දිලා නැ.නමුත් Celine හි Winter fashion show එක නුදුරේදිම පැවැත්වෙන බව වාර්තා වෙනවා.ඉතින් Kpop fans ල Blackpink Fans ගොඩක් මේ වෙද්දිත් Paris Fashion Week එක ගැන ගොඩක් කුතුහලයෙන් ඉන්න බව පෙනි යනවා ඔයාලත් එහෙමද?
_Temo_
0 Comments